සීත සුළඟට ඔට්ටු වෙමින් කඳු ගැටයක් මුදුනේ ජීවිතය ගෙවන අසරණ දරු පවුලකගේ සංවේදී කතාව

සීත සුළඟට ඔට්ටු වෙමින් කඳු ගැටයක් මුදුනේ ජීවිතය ගෙවන අසරණ දරු පවුලකගේ සංවේදී කතාව
වැස්සට හරි අමාරුයි දෙපාරක් මෙ ගෙදර වහලය සුළං වලට හසු වුනා. හරි හමන් වැසිකිලියක් නැහැ අර තියෙන්නේ ඉටි රෙද්දකින් ඒ වටකරලා ඒ තමයි වැසිකිලිය ඒ වාගේම වැස්ස දවසට මෙ ගෙ ඇතුලත වතුර එනවා. එතකොට අපි දෙන්නා නැගිටලා දරුවෝ තුරුළු කරගෙන තේ කහට එකක් බිලා එළිය වැටෙනකම් අමාරුවෙන් ඉන්නවා.
මෙන්න චායාරූප සහිත වීඩ්යෝව
සීත සුළඟට ඔට්ටු වෙමින් කඳු ගැටයක් මුදුනේ ජීවිතය ගෙවන අසරණ දරු පවුලකගේ සංවේදී කතාව සීත සුළඟට ඔට්ටු වෙමින් කඳු ගැටයක් මුදුනේ ජීවිතය ගෙවන අසරණ දරු පවුලකගේ සංවේදී කතාව Reviewed by PRABASH on December 20, 2017 Rating: 5

No comments