දඹුල්ලේදී ගොඩගත් මුතු නිධානය ඇස් පනාපිට අහිමිවූ හැටි

දඹුල්ලේදී ගොඩගත් මුතු නිධානය ඇස් පනාපිට අහිමිවූ හැටි
නිධන් හැරීම ජාතික අපරාධයක් ලෙස සැලකිය හැකිවුවද අද වන විට ඉවක් බවක් නොමැතිව නිධන් සම්පත් සොරකම් කිරීම සිදුවෙමින් පවතින බව රහසක් නොවේ.එසේ නිධන් ගොඩගැනීමේ සිදුවීම් හා ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධීන්ද පසුගිය සමයේ අඛණ්ඩව වාර්තා වුණා.
මෙන්න එම වාර්තාවේ වීඩ්යෝව
දඹුල්ලේදී ගොඩගත් මුතු නිධානය ඇස් පනාපිට අහිමිවූ හැටි දඹුල්ලේදී ගොඩගත් මුතු නිධානය ඇස් පනාපිට අහිමිවූ හැටි Reviewed by PRABASH on December 31, 2017 Rating: 5

No comments