පිළිකාවක් ඇති වීමට පෙර සිරුරේ සිදුවන වෙනස් වීම් මෙන්න

පිළිකාවක් ඇති වීමට පෙර සිරුරේ සිදුවන වෙනස් වීම් මෙන්න - මේ ලක්ෂණ ඇත්නම් අදම වෛද්‍යවරයෙක් හමු වන්න
පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණය කලින් හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙි දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ? එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.
පිළිකාවක් ඇති වීමට පෙර සිරුරේ සිදුවන වෙනස් වීම් මෙන්න පිළිකාවක් ඇති වීමට පෙර සිරුරේ සිදුවන වෙනස් වීම් මෙන්න Reviewed by PRABASH on December 20, 2017 Rating: 5

No comments