ගෙදරින් හූනෝ තම්බන් ගිහින් අමුතු විද්හට සල්ලි හම්බ කරපු තරුණයාට වැඩ වැරදි

ගෙදරින් හූනෝ තම්බන් ගිහින් අමුතු විද්හට සල්ලි හම්බ කරපු තරුණයාට වැඩ වැරදි
හූනා කටුස්‌සාගේ (saurian) ප්‍රාථමික අවධිය ලෙස සලකයි. හූනාගේ දියුණු අවධිය කිඹුලා (crocadial) ලෙස හඳුන්වයි. එනිසා කිඹුල් හූනා යනු කිඹුලකුගේ සෘජු මූලික අවධිය විය හැකිය. එසේ වුවහොත් මෙම කිඹුල් හූනාගේ ජාන ලබාගෙන දියුණු තත්ත්වයේ කිඹුල් වර්ග බෝකළ හැකිය. එසේත් නැත්නම් කිඹුල් හූනාගේ ජාන ලබාගෙන දියුණු තත්ත්වයේ නව හූනන් වර්ගයක්‌ ලොවට බිහි කළ හැකිය.
මෙන්න එම ජාවාරමේ හෙලිදරව්ව වීඩියෝවකින්
ගෙදරින් හූනෝ තම්බන් ගිහින් අමුතු විද්හට සල්ලි හම්බ කරපු තරුණයාට වැඩ වැරදි ගෙදරින් හූනෝ තම්බන් ගිහින් අමුතු විද්හට සල්ලි හම්බ කරපු තරුණයාට වැඩ වැරදි Reviewed by PRABASH on December 20, 2017 Rating: 5

No comments