දරුවා ඩොක්ට කෙනෙක් වෙලා බීපු කිරි වීදුරුවට වන්දි ගෙවපු හැටි

හිගන දරුවා ඩොක්ට කෙනෙක් වෙලා බීපු කිරි වීදුරුවට වන්දි ගෙවපු හැටි ඇහුවොත් ඔබට පුදුම හිතේවි
දෛවය කියන්නේ මේකට තමා. කවදවත් නැති බැරි කෙනෙකු, යාචකයකු දුටු විට අහක බලන්න එපා.ඒ පුද්ගලයා අපිරිදු කෙනෙක් උනත් කෑමක් ,බීමක් නම් ඉල්ලන්නේ තරා තිරම බලන්න හොද නෑ. අපි කවුරුත් මැරෙන මිනිස්සු ඒක නිසා අනුන්ව පහත් කරලා සිතන්න හොද නෑ. තමන්ට හැකි පමණින් අන් අයට උදව් කරන්න ඕනී. එච්චරයි අපිට එළොව මෙළොව සුගතිය සදහා රැස් කර ගන්න හැකි උතුම් පින්කම.
දරුවා ඩොක්ට කෙනෙක් වෙලා බීපු කිරි වීදුරුවට වන්දි ගෙවපු හැටි  දරුවා ඩොක්ට කෙනෙක් වෙලා බීපු කිරි වීදුරුවට වන්දි ගෙවපු හැටි Reviewed by PRABASH on December 19, 2017 Rating: 5

No comments