madusha රට ඉන්න ඇන්ටි කෙනෙක් ශුද්ධ සිංහලෙන්ම කියපු වීඩියෝව

රටේම ප්‍රශ්නයක් ඇතිකරපු madusha ramasingheට
රට ඉන්න ඇන්ටි කෙනෙක් ශුද්ධ සිංහලෙන්ම කියපු වීඩියෝව
2020 ජනපතිවරණ සටන දැනටමත් ඇරඹිලා. ප්‍රධාන පක්ෂ වල ජනපති අපේක්ෂයන් කවුරුන්දැයි තවමත් පැහැදිලි නැතත් වෙනත් විකල්ප අපේක්ෂකයන් දැනටමත් කරළියට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය එක දිනකින් ගෙවා අවසන් කිරීමට පොරොන්දූ වූ , ටයිම්ස් සගරාව වැනි ලෝක මාධ්‍ය පවා පසුපසින් සිටිනවායැයි කියන , ජපාන අගමැතිගේ ලගම හිතවතෙක් යැයි කියූ රොහාන් පල්ලේවත්ත පිළිබදව මේ දිනවල කතාබහක් ඇතිව තිබෙනවා.
madusha රට ඉන්න ඇන්ටි කෙනෙක් ශුද්ධ සිංහලෙන්ම කියපු වීඩියෝව madusha  රට ඉන්න ඇන්ටි කෙනෙක් ශුද්ධ සිංහලෙන්ම කියපු වීඩියෝව Reviewed by PRABASH on December 28, 2017 Rating: 5

No comments