කොළඹ කුඩු කරන්න හැදූ ලංකාවේ දැවැන්තම බෝම්බ ලොරිය

කොළඹ කුඩු කරන්න හැදූ ලංකාවේ දැවැන්තම බෝම්බ ලොරිය කොටු කරගත් විශ්මිත මෙහෙයුම
කනගරත්නම් ජීවරත්නම් නැමැති “ශුද්ධ දේශපාලන සිරකරුවා” පසුගිය ඔක්තෝම්බර් 26දා නි‍දොස් වී නිදහස් වුණේය. මේ “ශුද්ධ දේශපාලන සිරකරුවා” ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්වන්නේ මරාගෙන මැරෙන කොටියෙක් ලෙසය. ඒ වර්ෂ 2007 ජූලි 01දාය. මේ ඔහු සම්බන්ධ අතීත කතාවට අදාළ සිදුවීම් පෙළය.
කොළඹ කුඩු කරන්න හැදූ ලංකාවේ දැවැන්තම බෝම්බ ලොරිය කොළඹ කුඩු කරන්න හැදූ ලංකාවේ දැවැන්තම බෝම්බ ලොරිය Reviewed by PRABASH on December 25, 2017 Rating: 5

No comments