ලාංකික ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් මුහුණ දුන් මාරක අනතුර

ලාංකික ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් මුහුණ දුන් මාරක අනතුර ඇඟ කිලිපොලා යයි
දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා තිබුණා.
දෙනියාය  සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටියදීයි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය එලෙස අනතුරට ලක්ව තිබෙන්නේ.
ලාංකික ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් මුහුණ දුන් මාරක අනතුර ලාංකික ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් මුහුණ දුන් මාරක අනතුර Reviewed by PRABASH on December 29, 2017 Rating: 5

No comments