චිත්‍රපටත් සමග කාන්තාවන්ද විකිණූ ගම්පොළ අමුතු සිනමා ශාලාවට වෙච්ච දේ

චිත්‍රපටත් සමග කාන්තාවන්ද විකිණූ ගම්පොළ අමුතු සිනමා ශාලාවට වෙච්ච දේ
ගම්පොළ නගරයේ සිනමා ශාලාවක ඉහළ මාලයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා ගණිකා සේවයේ යෙදුනු තරුණියන් දෙදෙනෙක් සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.කොට්‌ඨාස බුද්ධි අංශ තොරතුරු මත කොට්‌ඨාස දූෂණ මර්දන අංශය මඟින් උපාය දූතයන් යොදවා මෙම ස්‌ථානය  වටලා ඇති බවයි වාර්තා වන්නේ.
චිත්‍රපටත් සමග කාන්තාවන්ද විකිණූ ගම්පොළ අමුතු සිනමා ශාලාවට වෙච්ච දේ චිත්‍රපටත් සමග කාන්තාවන්ද විකිණූ ගම්පොළ අමුතු සිනමා ශාලාවට වෙච්ච දේ Reviewed by PRABASH on December 20, 2017 Rating: 5

No comments