නාගයින්ට පණන දෙන අපේ කලේ තරුණයෙක්

නාගයින්ට පණන දෙන අපේ කලේ තරුණයෙක්
මුචලින්ද නාග රාජයාගේ කතා වස්තුව ලාංකික තරුකු විසින් හරි අපූරුවට නිර්මාණය කර තිබුණා. මෙම අපුරු නිර්මාණය නැඹීම සඳහා විදේශකයින්ද පැමිණ ඇති අතර ඔවුන් ද මෙම නිර්මාණය දැක විමතියට පත්ව තිබෙනවා. මෙය මුහුණු පොතේ හුවමාරු වෙමින් තිබිය දී අපට හමුවුණා. මෙම අපූරු නිර්මාණය කළ අය කවුරුන් ද කියා අප නොදන්නා අතර මෙම නිර්මාණය ගැන ඔහුට ප්‍රශංසා කළ යුතු බව සිහිපත් කරන්නෙමු.
මෙන්න ඒ සුපිරි වීඩියෝව
නාගයින්ට පණන දෙන අපේ කලේ තරුණයෙක් නාගයින්ට පණන දෙන අපේ කලේ තරුණයෙක් Reviewed by PRABASH on December 28, 2017 Rating: 5

No comments