වියපත් පෙම්වතකුගේ හදපාරන කතාව

වෙලාවකට හිතෙනවා වහ කුප්පියක් අරන් දෙන්නා එක්ක බොන්න
ඒත් ඒක පාපයක්නේ වියපත් පෙම්වතකුගේ හදපාරන කතාව
ආදරය කොට එය විවාහයකින් කෙළවර කර ගත්තෝ වාසනාවන්තයෝය. එකට සිතන්නට, එකට සිනාසෙන්නට, එකට හඬන්නට, එකට වසන්නට එතැන් පටන් ඒ ආදරවන්තයින්ට පුළුවන. වසන්ත හා නන්දාවතීත් ඒ වාසනාව ලද යුවළක් වූයේ මීට වසර විසි එකකට පෙරය. ඒ සෙනෙහස් ලෝකය තවත් විකසිත වූයේ වසන්තගේත්, නන්දාවතීගේත් කැදැල්ලට පුංචි පුතු පැමිණීමත් සමගය. පුතුගේ ලෝකයේ රජුත් රැජනියත් වී සිටි නන්දාවතී හා වසන්ත ළඟට කොහේදෝ තිබූ අවාසනාවක් ආවේ නොසිතූ ලෙසිනි.
වියපත් පෙම්වතකුගේ හදපාරන කතාව වියපත් පෙම්වතකුගේ හදපාරන කතාව Reviewed by PRABASH on December 20, 2017 Rating: 5

No comments