ලංකාවටම අභිරහසක් වූ සෝම හිමියන් ඝාතනය කලාද වසර 14ට පසු හෙළි වූ දේ

ලංකාවටම අභිරහසක් වූ සෝම හිමියන් ඝාතනය කලාද වසර 14ට පසු හෙළි වූ දේ මෙන්න
මෑත කාලයේ දැයට පහළ වූ මහා යතිවරයාණෝ අති පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ මූලධර්මවාදී මිසදුටුවන් විසින් අභිරහස් ලෙස අපවත් කර නව වසක් ගෙවුණද මේ වන තාක් එම ඝාතනය පිළිබද පිළිගත හැකි කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු වී නැත. තවමත් ඝාතකයන් නිදැල්ලේය. ඝාතනයේ සියලු සාක්ශීන් මේ වන විටත් මකා දමා ඇතුවාට සැකයක් නැත.
ලංකාවටම අභිරහසක් වූ සෝම හිමියන් ඝාතනය කලාද වසර 14ට පසු හෙළි වූ දේ ලංකාවටම අභිරහසක් වූ සෝම හිමියන් ඝාතනය කලාද වසර 14ට පසු හෙළි වූ දේ Reviewed by PRABASH on December 15, 2017 Rating: 5

No comments