නිතර නිතර වැළදෙන රෝග 21ට ගෙදරදීම හදාගන්න පුළුවන් සිංහල බෙහෙත් වට්ටෝරු 21ක්

නිතර නිතර වැළදෙන රෝග 21ට ගෙදරදීම හදාගන්න පුළුවන් සිංහල බෙහෙත් වට්ටෝරු 21ක්
ආරෝග්‍යා පරමා ලාභා. එහෙම කිව්වේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒකේ තේරුම තමයි ලෝකයේ ලබන්න පුළුවන් පරම ලාභය ලෙඩක් දුකක් නැතිව ජීවත්වෙන එක කියන දේ. ඉතින් කොහොමද අපි ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්නේ? ඒකට කරන්න පුළුවන් හොදම දේ තමයි ලෙඩ රෝග වලින් හැදෙන්න කලින් ආරක්ශා වෙන එක. ඒත් ඉතින් සමහර වෙලාවට ලෙඩ දුක් හැදෙන එක වලක්වන්න බෑනේ
මෙන්න විඩියෝව සහිත ප්‍රතිකාර ක්‍රම 21
නිතර නිතර වැළදෙන රෝග 21ට ගෙදරදීම හදාගන්න පුළුවන් සිංහල බෙහෙත් වට්ටෝරු 21ක් නිතර නිතර වැළදෙන රෝග 21ට ගෙදරදීම හදාගන්න පුළුවන් සිංහල බෙහෙත් වට්ටෝරු 21ක් Reviewed by PRABASH on December 17, 2017 Rating: 5

No comments