ශ්‍රී පාද කන්දට අමතරව ලංකාවේ තවත් ශ්‍රී පාද සලකුණු 3ක්

ශ්‍රී පාද කන්දට අමතරව ලංකාවේ තවත් ශ්‍රී පාද සලකුණු 3ක්
ශ්‍රී පාද කන්ද සැලකෙන්නේ ගෞතම බුදු හිමියන්ගේ ශ්‍රී පාද සටහන පිහිටා ඇති උතුම් පුදබිමක් ලෙසයි. එහි සිව් මහා බුදුවරුන්ගේ සිරිපා සටහන් පිහිටා ඇති බව අඹගමුව සෙල්ලිපියේද දැක්වෙනවා.ඒ හැරුණු විට ලංකාවේ තවත් තැන් 3ක බුදු හිමියන්ගේ සිරිපා සටහන් ඇති බවක් ඔබ මෙතක් අසා තිබුණාද?
මෙන්න ඒ පිලිබඳ වීඩියෝ සහිත විස්තරය.
ශ්‍රී පාද කන්දට අමතරව ලංකාවේ තවත් ශ්‍රී පාද සලකුණු 3ක් ශ්‍රී පාද කන්දට අමතරව ලංකාවේ තවත් ශ්‍රී පාද සලකුණු 3ක් Reviewed by PRABASH on December 07, 2017 Rating: 5

No comments