මේ ලෝකේ ඉන්න මිනිස්සු කරපු හොදම මෝඩ වැඩ 5ක් මෙන්න

කෙනෙකුගේ වරදකට සමාව දිය යුත්තේ දඬුවමක් දීමට හා සමාන උපදෙස් දීමක් කිරීමෙන් පසුවයි. කුඩා ළමයෙක් බලවත් වරදක් කළ විට ඒ ගැන කලබල වූ බවක් හා එය භයානක විය හැකි බවක් ඔහුට හැඟෙන සේ කටයුතු කිරීමක් අවශ්‍යයි. ළමයෙකු ගේ වරදකට ඉවසීමෙන් යුතුව සමාව දීමෙන් දරුවා තුල වරද කිරීමේ බිය තුරන් වෙයි.

Reviewed by PRABASH
on
December 12, 2017
Rating:

No comments