කළගුණ සලකන්න වසර 8ක් පළතුරු ගේන ලේනා

කළගුණ සලකන්න වසර 8ක් පළතුරු ගේන ලේනා
කළගුණ සැලකීම උතුම් ගුණාංගයක් වනවා. ඇතැම් විට මිනිසුන් අතර පවා එය දැකිය නොහැකි වුවද සතුන් අතර එය බොහෝ විට දැකිය හැකි බවයි ප්‍රකාශ වන්නේ. ඒ අයුරින් තමන්ගේ ජීවිතය ඛේරාගත් මිනිස් පවුලක් බලා යාමට නිරන්තරයෙන් කුඩා හෝ පලතුරක් සමග පැමිණෙන උතුම් සත්ත්වයකු පිළිබද කතාවයි මේ.
වැඩි විස්තර සහිත වීඩියෝව බලලම ඉන්න
කළගුණ සලකන්න වසර 8ක් පළතුරු ගේන ලේනා කළගුණ සලකන්න වසර 8ක් පළතුරු ගේන ලේනා Reviewed by PRABASH on December 18, 2017 Rating: 5

No comments