මොනවද මේ ස්ව්‍යංජාත ඇල්වී කියන්නේ ස්ව්‍යංජාත ඇල්වී යලි පහල වුණේ ගොඩගත් නිධානයකින්ද

මොනවද මේ ස්ව්‍යංජාත ඇල්වී කියන්නේ
ස්ව්‍යංජාත ඇල්වී යලි පහල වුණේ ගොඩගත් නිධානයකින්ද
ස්වයංජාත ඇල් වී පිළිබද මෙරට ඉතිහාස වාර්තා තුල මෙන්ම බුද්ධ දේශනාවන්හීද කරුණු ඇතුලත් වනවා. එය සැලකෙන්නේ ලෝකයේ වාසනාවන්ත කාල සමයන්හී පමණක් පහල වන ආහාර විශේෂයක් ලෙසයි. සැබවින්ම අද වන විට ලංකාවේ ව්‍යාප්තවෙමින් ඇති ස්ව්‍යංජාත ඇල් වී ගස පිළිබද විවිධ මතවාද පවතින අතර මේ ඒ පිළිබද මෙතෙක් නොඇසූ කතාවයි.
මොනවද මේ ස්ව්‍යංජාත ඇල්වී කියන්නේ ස්ව්‍යංජාත ඇල්වී යලි පහල වුණේ ගොඩගත් නිධානයකින්ද මොනවද මේ ස්ව්‍යංජාත ඇල්වී කියන්නේ  ස්ව්‍යංජාත ඇල්වී යලි පහල වුණේ ගොඩගත් නිධානයකින්ද Reviewed by PRABASH on December 14, 2017 Rating: 5

No comments