ක්ලැරන්ස්ගේ හඬ රොශන් පිලපිටිය යලිත් අවදි කරයි

ක්ලැරන්ස්ගේ හඬ රොශන් පිලපිටිය යලිත් අවදි කරයි
නමින් ක්ලැරන්ස් විජේවර්ධන වූ මෙතුමන් උපත ලබා තියෙන්නේ1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ අති රමණීය ප්‍රදේශයක් වන හපුතලේ දී.. පස් දෙනෙකුගෙන් සමන්විත් පවුලක වැඩිමලා වූ මොහු 1965 දී පමණ සංගීත ක්ෂේත්‍රයට පිවිස, ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය..
ක්ලැරන්ස්ගේ හඬ රොශන් පිලපිටිය යලිත් අවදි කරයි ක්ලැරන්ස්ගේ හඬ රොශන් පිලපිටිය යලිත් අවදි කරයි Reviewed by PRABASH on December 16, 2017 Rating: 5

No comments