ඔබව කම්පනයට පත් කරන ලොව ශක්තිමත්ම කාය වර්දන ශිල්පීන් මෙන්න

ඔබව කම්පනයට පත් කරන ලොව ශක්තිමත්ම කාය වර්දන ශිල්පීන් මෙන්න
මිනිස් සිරුරේ මාංශ පේෂීන් 650ක් පමණ ඇත. හදවත සේම මොළයද මාංශ පේශියකි. අපට නිතර මුණගැසෙන කාය වර්ධනයෙහි නිරතවන අයියලා මල්ලිලා නම් සිතන්නේ බොඩි බිල්ඩින් යනු ශරීරයේ මස්පිඬු වර්ධනය කර ප්‍රදර්ශනය කිරීමක් ලෙසයි. එසේ වූවත් ඔවුන් ශරීර අභ්‍යන්තරයේ ඇති අවයව ගැන වැඩි දැනුමක් හෝ උනන්දුවක් නොදක්වයි.
ඔබව කම්පනයට පත් කරන ලොව ශක්තිමත්ම කාය වර්දන ශිල්පීන් මෙන්න ඔබව කම්පනයට පත් කරන ලොව ශක්තිමත්ම කාය වර්දන ශිල්පීන් මෙන්න Reviewed by PRABASH on December 16, 2017 Rating: 5

No comments