මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වාහනයෙන් බහින්න ආරක්ෂකයන් ඉඩනොදුන්නත් ජනතාව කටවල් පියානොගනී

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වාහනයෙන් බහින්න ආරක්ෂකයන් ඉඩනොදුන්නත් ජනතාව කටවල් පියානොගනී
පර්සි මහේන්ද්‍ර "මහින්ද" රාජපක්ෂ, පාම (උපත 18 නොවැම්බර් 1945) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන අතර ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා තනතුරු දරා ඇත. වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වාහනයෙන් බහින්න ආරක්ෂකයන් ඉඩනොදුන්නත් ජනතාව කටවල් පියානොගනී මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වාහනයෙන් බහින්න ආරක්ෂකයන් ඉඩනොදුන්නත් ජනතාව කටවල් පියානොගනී Reviewed by PRABASH on December 11, 2017 Rating: 5

No comments