විදේශීය සංචාරක කාන්තාවකගේ වැටී තිබූ මුදල් පසුම්බිය භාර දුන් අපූරු ව්‍යාපාරිකයා

විදේශීය සංචාරක කාන්තාවකගේ වැටී තිබූ මුදල් පසුම්බිය භාර දුන් අපූරු ව්‍යාපාරිකයා
ස්පාඤ්ඤ රටේ සිට මෙරටට පැමිණි විදේශීය සංචාරක කාන්තාවකගේ මුදල් පසුම්බියක් 14 වන දින පස්වරුවේ දඹුල්ල නගර මධ්‍යයේ වෙළඳසැලක් අසල වැටී තිබී එය නොසඟවා අයිතිකරුට භාරදීම අපූරු පුවතක් 15 දින දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.මෙම ආදර්ශවත් ක්‍රියාව සිදුකොට තිබුනේ දඹුල්ල නගර මධ්‍යයේ සිල්ලර වෙළඳ සැලක් පවත්වා ගෙන යන එම්. ටී. එන්.අනස් මහතා විසිනි.
විදේශීය සංචාරක කාන්තාවකගේ වැටී තිබූ මුදල් පසුම්බිය භාර දුන් අපූරු ව්‍යාපාරිකයා විදේශීය සංචාරක කාන්තාවකගේ වැටී තිබූ මුදල් පසුම්බිය භාර දුන් අපූරු ව්‍යාපාරිකයා Reviewed by PRABASH on December 17, 2017 Rating: 5

No comments