මට දෙවියන් සිහිවුනා බිරිඳට කරකියාගන්න දෙයක් නැතිවුනා දළ පූට්ටුවා මිනිස්සුන්ට අභය දානය දුන්නේ මෙහෙමයි

පසුගිය කාළයේම අපේ රටේ ප්‍රධානතම මාතෘකාවක් වුනේ හිත් පිත් නැති තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන් නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුන ගල්ගමුවේ දළපූට්ටුවා ගැන. අලි මිනිස් ගැටුම තුලින් බොහෝ අලි ඇතුන් ජීවිතක්ෂයට පත් වුනත් ඒ හැමටම වටා දළ පූට්ටුවා ගැන මිනිසුන් කතා කරේ ඇයිද යන්න පිළිබඳව හොයලා බලද්දි බොහොම සංවේදී කතා ගොඩක් අපිට දැනගන්න ලැබුනා.

Reviewed by PRABASH
on
December 07, 2017
Rating:

No comments