මහදවාලේ බුදුරුව සහිත ඇඳුමකින් සැරසී දෙහිවල සත්තුවත්තේ සැරිසැරූ කාන්තාව

තැඹිලි පාට ගවුමකින් සැරසුණු මැදිවියේ පසුවන කාන්තාවක් සත්තුවත්ත පුරා කුටියෙන් කුටියට ඇවිදමින් හිටියා මෙම තැඹිලි පාට ගවුමේ බුදුරුව රටාවක් වශයෙන් මුද්‍රණය කර තිබුනා ටික වෙලාවකට පසුව දෙහිවල සත්තුවත්තේ සිටි පිරිස් අතර ඇතිවූ කසුකුසුව ආවේගශීලී කතා බහකට පෙරලුනා සමහරු 119 හදිස්සි ඇමතුම් අංශය ඇමතුවා. තවත් සමහරු සත්තුවත්තේ රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ට මෙම සිදුවීම වාර්තා කළා. නමුත් කිසිවෙකු මෙම කාන්තාවට විරුද්ධව කිසිම දෙයක් කලේ නැහැ.

Reviewed by PRABASH
on
December 14, 2017
Rating:

No comments