දූෂිත වායුවට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ගේ විරෝධය ශ්‍රී ලංකා පසු බැස්ම මෙන්න

දූෂිත වායුවට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ගේ විරෝධයට ඉන්දීය විශේෂඥයන්ගේ පැසසුම්
ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නවදිල්ලි නුවර පෙරේ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ අවට පරිසරයේ පවතින දූෂිත වායුව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බවට විරෝධය පළ කළා.
දූෂිත වායුවට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ගේ විරෝධය ශ්‍රී ලංකා පසු බැස්ම මෙන්න දූෂිත වායුවට එරෙහිව ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ගේ විරෝධය ශ්‍රී ලංකා පසු බැස්ම මෙන්න Reviewed by PRABASH on December 05, 2017 Rating: 5

No comments