ලග තිබ්බත් වැනසෙන ගජමුතු හා ඇත් දළවල ශාපය

ලග තිබ්බත් වැනසෙන ගජමුතු හා ඇත් දළවල ශාපය
ගජමුතු හා ඇත් දළ බොහෝ දෙනා සලකනු ලබන්නේ මහාර්ඝ වස්තුවක් ලෙසයි.එහෙත් සැබවින්ම ඒවා මහත් විනාශකාරී සම්පත් බව හොදින් විමසා බැලීමේදී තහවුරු කර ගැනීමේ හැකියාව පවතිනවා. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ අතීතයේ සිටම ඇත් දළ හා ගජමුතු අසාධාරණ අයුරින් අත්පත් කරගත් තැනැත්තන් දැවැන්ත ෙඛ්දවාචකයන්ට මුහුණපා ඇති බවයි.
ඒ පිලිබඳ අනාවරනය සහිත වීඩියෝව මෙන්න
ලග තිබ්බත් වැනසෙන ගජමුතු හා ඇත් දළවල ශාපය ලග තිබ්බත් වැනසෙන ගජමුතු හා ඇත් දළවල ශාපය Reviewed by PRABASH on December 16, 2017 Rating: 5

No comments