වසරේ සුපිරිම වැඩිහිටි සාජ්ජය මේක තමයි

වසරේ සුපිරිම වැඩිහිටි සාජ්ජය මේක තමයි...වරක් බලුවොත් තවත්පාරක් බලනවා අනිවාර්යයි
පැදුරු සාජ්ජෙ කියන්නෙ දේශීයත්වයට මුල්තැන ලබාදෙමින් ක්‍රියාත්මක වන සංගීත ක්‍රමයක්. ඕනෑම විවාහ මංගල උත්සවයක දේශීයත්වයට මුල්තැන දීමක් සිදුවෙනවා නම් එවැනි අවස්ථාවක පැදුරු සාජ්ජයක වටිනාකම ඉහළයි. සංගීතයෙන් අමුතුම කලඑළියක් ලැබෙනවා. මෙහිදී අපි ගායනා කරන ගීත හරිම රසවින්දනාත්මකයි. ඝෝෂාකාරී සංගීතයට වඩා මෙය කනට මිහිරියි.
මෙන්න එම සාජ්ජේ වීඩියෝව
වසරේ සුපිරිම වැඩිහිටි සාජ්ජය මේක තමයි වසරේ සුපිරිම වැඩිහිටි සාජ්ජය මේක තමයි Reviewed by PRABASH on December 13, 2017 Rating: 5

No comments