මහත අය කෙට්ටු කරන මී පැණි ලෙමන් කුරුඳු මැජික් එක

මහත අය කෙට්ටු කරන මී පැණි ලෙමන් කුරුඳු මැජික් එක
කෙට්ටු වෙන්න අදහසක් නැද්ද. එක එක ක්‍රම සහ විධි අත්හදා බැලූවත් විසඳුමක් නැද්ද. එහෙම නම් මෙන්න පහසුම ක්‍රමයක් තියෙනවා. මී පැණි, ලෙමන්, කුරුඳු ස්වභාවික ද්‍රව්‍ය තුනම එකට මිශ්‍ර කරලා හදන මේ පානයන් තුන උදේ, දවල්, රාත්‍රී පානය කරල බලන්න. ඔබට දැනෙන වෙනස ඔබව පුදුමයට පත් කරනවා නියතයි.
මහත අය කෙට්ටු කරන මී පැණි ලෙමන් කුරුඳු මැජික් එක මහත අය කෙට්ටු කරන මී පැණි ලෙමන් කුරුඳු මැජික් එක Reviewed by PRABASH on December 15, 2017 Rating: 5

No comments