ගෝනුස්සන් කටේ තියාගෙන අමුතුම පෙමක බැඳුණු කාංචනා Video

ගෝනුස්සන් කටේ තියාගෙන අමුතුම පෙමක බැඳුණු කාංචනා Video
ගෝනුස්සෙක් ඇල්ලීම කෙසේ වෙතත් ගෝනුස්සෙක් දැක්කත් අපි ගොඩක් බය වෙනවනේ. ඒත් මේ කියන්න යන්නේ ගෝනුස්සන් හුරතල් කරන තරුණියක් ගැනයි.
Kanchana Kaetkaew නම් මේ තරුණිය ජීවත්වෙන්නේ තායිලන්තයේ. මේ තරුණිය මීට පෙරදී දවස් 33ක් ගෝනුස්සෝ 5000ක් සමඟ වීදුරු කූඩුවක ජීවත්වෙලා ගින්ස් වාර්තාවකට හිමිකම් ලබා සිටිනවා.
ගෝනුස්සන් කටේ තියාගෙන අමුතුම පෙමක බැඳුණු කාංචනා Video ගෝනුස්සන් කටේ තියාගෙන අමුතුම පෙමක බැඳුණු කාංචනා Video Reviewed by PRABASH on December 18, 2017 Rating: 5

No comments