මඩකලපුව හා කලවන්චිකුඩි වලින් මුහුදු සර්පයන් මතුවුණේ සුනාමියක පෙරනිමිත්තක් නිසාද මෙන්න ඇත්ත

මඩකලපුව හා කලවන්චිකුඩි වලින් මුහුදු සර්පයන් මතුවුණේ සුනාමියක පෙරනිමිත්තක් නිසාද මෙන්න ඇත්ත දැනගන්න​
මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශවලින් මුහුදු සර්පයින් මතුවූ බව කියන සිද්ධිය ගැන හැමෝම වගේ දැන් කතාවෙනවා.
ඒකට හේතුව තමයි මෙය සුනාමියක පෙරනිමිත්තක් බව පැතිර යන කතාව නිසා.
මේ ගැන හොයලා බලන්න අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කතා කළා.
මඩකලපුව හා කලවන්චිකුඩි වලින් මුහුදු සර්පයන් මතුවුණේ සුනාමියක පෙරනිමිත්තක් නිසාද මෙන්න ඇත්ත මඩකලපුව හා කලවන්චිකුඩි වලින් මුහුදු සර්පයන් මතුවුණේ සුනාමියක පෙරනිමිත්තක් නිසාද මෙන්න ඇත්ත Reviewed by PRABASH on December 05, 2017 Rating: 5

No comments