ඔයාටත් නින්ද යන්නේ නැද්ද එහෙමනම් මේ වීඩියෝ එක බලන්න හෙට ඉදන් හොදට නිදාගන්න

ඔයාටත් නින්ද යන්නේ නැද්ද? එහෙමනම් මේ වීඩියෝ එක බලන්න හෙට ඉදන් හොදට නිදාගන්න
මිනිසාගේ හොඳම ව්‍යායාමය නින්දයි. ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ මිනිසා නින්දේ ගත කරයි. අවදිව සිටීම මෙන්ම නින්ද ද මිනිසාට අත්‍යවශ්‍ය වේ. නින්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව අවශ්‍ය වේ. කුඩා දරුවන් දිනකට පැය 16 ක් පමණ නිදා ගන්නා අතර වයෝවෘද්ධ අය සාමාන්‍යයෙන් නිදන්නේ පැය 6 කට අඩු සුළු කාලයකි.
ඔයාටත් නින්ද යන්නේ නැද්ද එහෙමනම් මේ වීඩියෝ එක බලන්න හෙට ඉදන් හොදට නිදාගන්න ඔයාටත් නින්ද යන්නේ නැද්ද එහෙමනම් මේ වීඩියෝ එක බලන්න හෙට ඉදන් හොදට නිදාගන්න Reviewed by PRABASH on November 30, 2017 Rating: 5

No comments