ජේසු රූපයේ මුහුණෙන් දහඩිය ගලන බව කියා වත්තල කැළඹෙයි

ජේසු රූපයේ මුහුණෙන් දහඩිය ගලන බව කියා වත්තල කැළඹෙයි – ප්‍රාතිහාර්යය බලන්න විශාල සෙනගක්
එම දේවස්ථානයේ තවා ඇති ජේසුස් වහන්සේගේ පින්තූරයක, දහදිය වැගිරීමේ සිදුවීමක් පිළිබඳ එම දේවස්ථානයේ ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබූ ඡායාරූප හේතුවෙන් මෙලෙස බැතිමතුන් පැමිණෙන බවයි පැවසෙන්නේ.
ජේසු රූපයේ මුහුණෙන් දහඩිය ගලන බව කියා වත්තල කැළඹෙයි ජේසු රූපයේ මුහුණෙන් දහඩිය ගලන බව කියා වත්තල කැළඹෙයි Reviewed by PRABASH on December 12, 2017 Rating: 5

No comments