තනි දළයාත් ඝාතනය කෙරේ සිරුර රක්ෂිතයෙන්

තනි දළයාත් ඝාතනය කෙරේ සිරුර රක්ෂිතයෙන් හමුවෙයි
සෙල්ලන්කන්දල් රක්ෂිතය වසාභූමිය කරගනිමින් ජීවත්වූ තනි දළ ඇතෙකුගේ මළ සිරුරක් හමුවූ බව පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් පවසයි.
වයස අවුරුදු තිහක් පමණවූ මෙම ඇතා ප්‍රධාන මාර්ගය අසල අලිවැට ආසන්නයේ නිරන්තරයෙන් සැරිසැරූ අඩි නවයක් පමණ උස පිරිපුන් දේහයක් සහිත ඇතෙකි. දිනකට පමණ පෙර දඩයම් කරුවකුගේ වෙඩි පහරකින් ඇතා මියයන්නට ඇතැයි නිලධාරීහු සැක කරති.
තනි දළයාත් ඝාතනය කෙරේ සිරුර රක්ෂිතයෙන් තනි දළයාත් ඝාතනය කෙරේ සිරුර රක්ෂිතයෙන් Reviewed by PRABASH on December 13, 2017 Rating: 5

No comments