ජීවත් වෙන්න⁣ට වෙර දරන ඇය

ජීවත් වෙන්න⁣ට වෙර දරන ඇය කෙතරම් උතුම් ද හොර මැර කමට, වංචාවට, ආත්මය කෙළෙසා ගන්නවාට වඩා.
කාලය ගෙවිල යන්නෙ අපි කාටත් හොරෙන්. අපේ ජීවිතෙත් දවසෙන් දවස ගෙවිල යනවා. කාලෙකින් "ජීවිතය" ට යමක් එකතු කරන්නත් බැරි උනා. ජීවිතේ සංකීර්ණ වෙනවා. අපි සුනාමියකට අහු වෙලා. දන්නෙම නැතුව අපි කොහෙට හරි තල්ලු වෙලා කියලයි මට හිතෙන්නෙ. ගෙවිල යන කාලයත් එක්ක අත්දැකීම් ගොන්නක් අපේ ජීවිත වලට එකතු වෙනවා. තමන් වයසට යන්න යන්න, අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න ජීවිතය පුරාවට කරපු හොඳ නරක තමන් ටම තේරුම් යන කාලයක් උදා වෙනවා.
ජීවත් වෙන්න⁣ට වෙර දරන ඇය ජීවත් වෙන්න⁣ට වෙර දරන ඇය Reviewed by PRABASH on December 13, 2017 Rating: 5

No comments