ජීවිත කාලෙටම හිරේට ගිය තාත්තා බේරගන්න නීතීඥවරියක් වෙන්න හදන දිරිය දියණිය

ජීවිත කාලෙටම හිරේට ගිය තාත්තා බේරගන්න නීතීඥවරියක් වෙන්න හදන දිරිය දියණිය
ඇයට කුමුදු යෑයි කියමු. කුමුදු දකුණු පළාතේ පිහිටි ජනප්‍රිය බාලිකා පාසලක ඉගෙනුම ලබන්නීය.මේ දැරිවිය පවුලේ එකම දියණිය වූවාය. කුමුදුගේ පියාට හරිහමන් රැකියාවක්‌ නොතිබූ අතර එදිනෙදා කුලී වැඩ කිරීමෙන් ලැබෙන ආදායමෙන් ජීවිතය සරිකරගනු ලැබීය.මේ දියණියගේ මවද ගෙදරට වී නිකන් සිටියේ නැත. ඇය මැහුම් ගෙතුම් වැඩ කිරීමෙන් තම සැමියාට ශක්‌තියක්‌ වූවාය. පවුලේ එකම දරුවා වූ මේ දියණියට මවත් පියාත් දැක්‌වූයේ දැඩි ආදරයකි. සෙනෙහසකි.
ජීවිත කාලෙටම හිරේට ගිය තාත්තා බේරගන්න නීතීඥවරියක් වෙන්න හදන දිරිය දියණිය ජීවිත කාලෙටම හිරේට ගිය තාත්තා බේරගන්න නීතීඥවරියක් වෙන්න හදන දිරිය දියණිය Reviewed by PRABASH on December 06, 2017 Rating: 5

No comments