ගජ මුතු හොයන්න ඇතුන් මරද්දි කට්ටියක් නිදන් හාරලා මාට්ටු

අපේ වර්තමාන සමාජයේ අපි අතර සිටින කෙනකු ඉක්මනින් ධනපතියෙක් වෙලා ඉන්න බව දැනුණොත්, වාහන දෙක තුනක් අරගත්තොත්, ගෙවල් දෙක තුනක හිමිකරුවෙක් වුණොත් බොහෝ අයගේ කටින් පිටවෙන කතාවක් තමයි කුඩු බිස්නස් කරනවද කොහෙද කියන කතාව. එහෙම නැතිනම් අනෙක් කියවෙන දේ තමයි නිධානයක් ගොඩ දමලද දන්නෙ නෑ කියන කතාව.
මෙන්න එ වගේ නිධන් කතාවක වීඩියෝවක්

Reviewed by PRABASH
on
December 06, 2017
Rating:

No comments