විදේශ ගත ලාංකීය​ කාන්තාවක් වෙනුවෙන් සාධාරණ හඬ

විදේශ ගත ලාංකීය​ කාන්තාවක් වෙනුවෙන් සාධාරණ හඬ
අස්විය.ඒඡන්සිය .ඉස්සර වගේ නෙවෙයි දැන් හරියට බොරු කරනවා.මමත් ඕකෙන් කටාර් වලට.ගිහින්. ගෙදරින් කරදර වේලා කතා කලාම ඵයාලා කීවේ ගෙදරින්  පැනලා ඵන්බසියට යන්න කියලා.මම ඒ මෝඩ වැඩේ කලේ නැහැ කොහොම හරි කියලා කියලා මගේ සල්ලි වලින් ටිකට් ඵක හදාගෙන ලංකාවට ආවා. උන්ට උනොත් මොනවා හරි කමක් නැහැ කරලා අපිව රට පටවන්න.එක කන්තාවකගේ අදහසක් තමා මේ
මේ වීඩ්යෝවත් බලල ශෙයා පාරකුත් දාගෙනම යන්න යාලුවනේ
විදේශ ගත ලාංකීය​ කාන්තාවක් වෙනුවෙන් සාධාරණ හඬ විදේශ ගත ලාංකීය​ කාන්තාවක් වෙනුවෙන් සාධාරණ හඬ Reviewed by PRABASH on December 14, 2017 Rating: 5

No comments