එකපාරක් අහුවොත් දෙපාරක් අහනවා ෂුවර්

මේ ගායනයනම් සුපිරි.. එකපාරක් අහුවොත් දෙපාරක් අහනවා ෂුවර්..
දොයි අම්මා දොයියා මගෙ දොයිය බබානේ...
බයි අම්මා බයියා මගෙ බයිය බබානේ...
ඇයි අම්මා මයෙ පැටියා ඇයිද? හඩන්නේ..
එයි අම්ම එයි අම්මා එයි විගසකිනේ...
පහතින් එම ලස්සන වීඩියෝව බලන්න
එකපාරක් අහුවොත් දෙපාරක් අහනවා ෂුවර් එකපාරක් අහුවොත් දෙපාරක් අහනවා ෂුවර් Reviewed by PRABASH on December 14, 2017 Rating: 5

No comments