පොලිස් දැලේ පැටළුණු තරුණ කාන්තාව කලක් තිස්සේ කළ ජාවාරම හෙළි කරයි

පොලිස් දැලේ පැටළුණු තරුණ කාන්තාව කලක් තිස්සේ කළ ජාවාරම හෙළි කරයි
විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් හට ප්‍රතිකාර ලබාගැනීම සඳහා යැයි පවසමින් මගී ප්‍රවාහන බස් රථ තුළ ව්‍යාජ ලෙස මුදල් එකතු කරන අතරතුර මගීන්ගේ මුදල් පසුම්බි සොරාගන්නා තරුණ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න.
පොලිස් දැලේ පැටළුණු තරුණ කාන්තාව කලක් තිස්සේ කළ ජාවාරම හෙළි කරයි පොලිස් දැලේ පැටළුණු තරුණ කාන්තාව කලක් තිස්සේ කළ ජාවාරම හෙළි කරයි Reviewed by PRABASH on December 08, 2017 Rating: 5

No comments