මඩකලපු මුහුදෙන් මතුවූ සර්පයන්ගේ සැගවුණු කතාව

මඩකලපු මුහුදෙන් මතුවූ සර්පයන්ගේ සැගවුණු කතාව
මඩකලපුව මුහුදෙන් අසාමාන්‍ය ලෙස මුහුදු සර්පයන් මතුවීම බොහෝ දෙනකුගේ තැති ගැන්වීමට හේතුවී තිබුණා. ඒ 2004 වසරේදී මෙන් එය මෙවරද සුනාමියක ඉගියක් බවට අදහස් දක්වමින්. කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය සිද්ධියේ සැගවුණු හේතූන් 3ක් ඇතැයි ඔබ දැන සිටියාද.
වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න
මඩකලපු මුහුදෙන් මතුවූ සර්පයන්ගේ සැගවුණු කතාව මඩකලපු මුහුදෙන් මතුවූ සර්පයන්ගේ සැගවුණු කතාව Reviewed by PRABASH on December 08, 2017 Rating: 5

No comments