බලය තනතුර පැත්තකට දාලා කරදරයකදි පිහිටට ඉන්න මනුස්සකම පිරුණු අපූරු මිනිසා

තනතුර බලය පැත්තකට දාලා මනුස්සකම පුරෝගත්ත කෙනෙක් විදිහට ඇමති පාලිත තෙවරප්පෙරුමට හැමෝම ආදරය කරනවා.නිහතමානීකමත් සරළකමත් පිරුණු මිනිසෙක් විදිහටයි හුඟක් අය ඔහුව හදුන්වන්නේ.ඒකට හේතුව තමයි ඕනම කරදරයකදි ප්‍රශ්නෙකදි පිහිටට ඔහු ඉදිරිපත්වීම.

Reviewed by PRABASH
on
December 06, 2017
Rating:

No comments