දැනටත් ජීවතුන් අතර සිටින 1942 රාජකීය හමුදාවට බැදුනු අපේ වීර සෙබලාගේ කතාව මෙන්න
දැනටත් ජීවතුන් අතර සිටින 1942 රාජකීය
හමුදාවට බැදුනු අපේ වීර සෙබලාගේ කතාව මෙන්න
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රටට දායාද වීමට මුල් වූයේ එවකට පැවති රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසය රාජකීය ගුවන් හමුදාව තෙක් දිව යයි.1941 දෙසැම්බර් මස 07 වන දින ජපනුන් පර්ල් වරායට බෝම්බ හෙළීමත් සමග යුද්ධයට අවතීර්න විය.1942 මාර්තු මස 23 වන දින - ජපන්නු ලංකාවේ දොරකඩ අභියසටම පැමිණියහ.1942 අප්‍රේල් මස 2 වන දින - බ්‍රිතාන්‍යය ආධිපත්‍යයේ එවකට අවසානව ඉතිරි වී තිබු නාවික බලය සොයා ජපන් නාවික හමුදාවේ අද්මිරාල් නැගුමෝ ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ලංකාව දෙසට පැමිණියේය.
මෙන්න එම වීඩියෝව පහතින් බලන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 24, 2018
Rating:
No comments