ත්‍රීරෝද රථයෙන් ආව මාරයා මවගේ විලාපය මැද දියණිය රැගෙන යයි

ත්‍රීරෝද රථයෙන් ආව මාරයා මවගේ විලාපය මැද දියණිය රැගෙන යයි
ඉදිරියේදී ත්‍රීරෝද රථ බලපත්‍ර අයදුම්කරන පුද්ගලයින්ට ත්‍රීරෝද රථ පැදවීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව පමණක් ඉදිරියේදී රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
මෙන්න එම අනතුරේ විස්තර සහිත වීඩියෝව
ත්‍රීරෝද රථයෙන් ආව මාරයා මවගේ විලාපය මැද දියණිය රැගෙන යයි ත්‍රීරෝද රථයෙන් ආව මාරයා මවගේ විලාපය මැද දියණිය රැගෙන යයි Reviewed by PRABASH on March 28, 2018 Rating: 5

No comments