කූබියෝ ඉවර වෙනකන් බැලුවට මේ ටිකනම් ඔයා බලලා නැතුව ඇති.මෙන්න කූඹියෝ එකෙ අයින් කරපු කෑලි ටික.

කූඹියෝ හි කතාව දිගහැරෙන්නේ පවුලේ කිසිවෙකුත් නොමැති, කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වෙන "ජෙහාන් ප්‍රනාන්දු" නම් මිනිසා වටාය. ඔහුට හිරුණි සහ ප්‍රියන්ත මහඋල්පතගම බසයක් තුල දී අහම්බෙන් හමුවේ. ප්‍රියන්ත කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයාගෙන වන අතර ජෙහාන් විසින් ඔහුට රැකියාවක් ලබා දේ. නීතිවිරෝධී ලෙස "ජෙහාන් විසින් පවත්වාගෙන" යන purchasing Lanka හි රැකියාව කරගෙන යන විට ප්‍රියන්ත හා ජෙහාන් මිතුරන් බවට පත්වේ. නමුත් ටික කලකින්ම පාරිභෝගිකයෙක් විසින් කල පැමිණිල්ලක් මගින් ව්‍යාපාරය රජයේ නිළධාරීන්ට හසුවේ. පසුව දැනගනට ලැබෙන පරිදි එම පාරිබෝගිකයා වන්නේ ජෙහාන්ගේ විශ්ව විද්‍යාල මිතුරියක් වන අංජනා (ඇංජි)ය. ඊට පසු ජෙහාන් සහ ප්‍රියන්ත විසින් පැල්පත්වාසී රැකියා විරහිත තරුණ පිරිසක් යොදාගෙන බස් රථ තුල සඟරා විකිනීමේ ව්‍යාපාරයක් අරඹන අතර එහි නායකයා ලෙස යොදාගන්නේ "ජූඩ් නැමති හයිරංකාරයෙකි". නමුත් එයද අසාර්තක වන්නේ ජූඩ් විසින් බස් කොන්දොස්තරවරයෙක් සමග ඇතිකරගන්නා රණ්ඩුවක් සමගිනි.
මෙන්න එම ඔබ නොදුටු කෑලි ටික පහත වීඩියෝවෙන්

Reviewed by PRABASH
on
March 29, 2018
Rating:
No comments