පොතේ නැති ක්‍රිකට් ෂොට් ටිකක් බලමුද. පුදුම හිතෙයි මේ ශොට් ටික දැක්කාම

පොතේ නැති ක්‍රිකට් ෂොට් ටිකක් බලමුද.
පුදුම හිතෙයි මේ ශොට් ටික දැක්කාම
ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ සෙල්ලම් කරන ක්‍රිඩාවකි.පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා ලකුණු රැස්කර ගැනීමට අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු රකින අතරතුර. තරගයේ වර්ගය අනුව එක් කණ්ඩායමකට ලැබෙන පිතිකරන අවස්තා ගනන 1ද 2ද යන්න තීරණය වේ. මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි.
මෙන්න පහතින් එම වීඩියෝව ශෙයා කරගෙනම යන්න
පොතේ නැති ක්‍රිකට් ෂොට් ටිකක් බලමුද. පුදුම හිතෙයි මේ ශොට් ටික දැක්කාම පොතේ නැති ක්‍රිකට් ෂොට් ටිකක් බලමුද. පුදුම හිතෙයි මේ ශොට් ටික දැක්කාම Reviewed by PRABASH on March 26, 2018 Rating: 5

No comments