අවුරුදු දවස්වල මයිලෝ බොන්නේ බලාගෙනයි. මේවගේ ජරා මයිලෝ හැමතැනම ඇති.

අවුරුදු දවස්වල මයිලෝ බොන්නේ බලාගෙනයි.
මේවගේ ජරා මයිලෝ හැමතැනම ඇති.
මයිලෝ යනු උණුසුම් හෝ ශීත හෝ ජලය හෝ කිරි හෝ සමඟ මිශ්‍රකර පානය කළ හැකි චොක්ලට් සහ මෝල්ට් පවුඩර් වර්ගයකි. මයිලෝ ලොව බොහෝ ප්‍රදේශ වල ජනප්‍රිය පානයකි. නෙස්ලේ සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන මෙම නිෂ්පාදනය මුලින්ම වැඩිදියුණු කරනු ලැබුවේ තෝමස් මේන් විසින් 1934 දී, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී ය.වැඩි වශයෙන් කොළ පැහැති ටින් වල ඇසුරුම් කල පවුඩර් ලෙස දැකිය හැකි වුවත් ඇතැම් රටවල කලින් සකස් කළ පානයක් ලෙස සහ ස්නැක් බාර් හෝ උදෑසන ධාන්‍යමය ආහාරයක් වශයෙන් ද මයිලෝ පවතී. ඇතැම් රටවල ඒවායේ සංයුතිය සහ රසය වෙනස් වේ.
මෙන්න එම ජරා මයිලෝ වල වීඩියෝව තව කෙනෙක් දැනුවත් කරන්න ශෙයා කරන්න.
අවුරුදු දවස්වල මයිලෝ බොන්නේ බලාගෙනයි. මේවගේ ජරා මයිලෝ හැමතැනම ඇති. අවුරුදු දවස්වල මයිලෝ බොන්නේ බලාගෙනයි. මේවගේ ජරා මයිලෝ හැමතැනම ඇති. Reviewed by PRABASH on March 31, 2018 Rating: 5

No comments