දුරකථනයේ හැංගිච්ච රහස් මෙන්න ඔබ දැනගන්න ඕනෙම දේවල් ටිකක්

දුරකථනයේ හැංගිච්ච රහස් මෙන්න ඔබ දැනගන්න ඕනෙම දේවල් ටිකක්
හිතන්න ඔබේ ෆෝන් එක නැති උනා කියලා. මේ වගේ වේලාවක ඔබේ දුරකථන තිරය මත කුමන හෝ ආකාරයක lock එකක් දමා තිබේ නම් එය ඇහිද ගත් පුද්ගලයාට දුරකතනයේ අයිතිකරු පිලිබදව කිසිම හෝඩුවාවක් ලබා ගන්නට බැරි වෙනවා. මෙවන් අවස්ථාවකට කල් තබා සුදානම් වීමට නම් ඔබට පුළුවන් lock screen පණිවිඩයක් දුරකථනය තුල save කර තබන්න. එවිට දුරකථන තිරය අඟුළු වැටි තිබෙන අවස්ථාවක එම පණිවිඩය තිරය මත නිරුපණය වීමට පටන් ගන්නවා. මෙම පණිවිඩය ලෙසට ඔබේ වෙනත් දුරකථන අංකයක් හෝ ඊ මේල් ලිපිනය ලබා දෙන්නට පුළුවන්.
මෙන්න එම රහස් පිලිබඳ වීඩියෝව පහතින්
දුරකථනයේ හැංගිච්ච රහස් මෙන්න ඔබ දැනගන්න ඕනෙම දේවල් ටිකක් දුරකථනයේ හැංගිච්ච රහස් මෙන්න ඔබ දැනගන්න ඕනෙම දේවල් ටිකක් Reviewed by PRABASH on March 31, 2018 Rating: 5

No comments