අද සිට සෞදියට කාන්තාවන් යැවීම තහනම් හැකි ඉක්මනින් සෞදියේ සිටින කාන්තාවන් ගෙන්න ගන්න

අද සිට සෞදියට කාන්තාවන් යැවීම තහනම් හැකි ඉක්මනින්
සෞදියේ සිටින කාන්තාවන් ගෙන්න ගන්න
මේ අතර සෞදි අරාබියේ සිටින උගන්ඩා ජාතික කාන්තාවන් හත් දෙනකු නැවත සිය රටට ගෙන්වා ගන්නා බව උගන්ඩා ආණ්ඩුව ද මේ වන විට නිවේදනය කර තිබෙනවා.ගෘහ සේවය සඳහා සෞදිය බලා යෑම සිය රටේ කාන්තාවන්ට තහනම් කිරීමට උගන්ඩා ආණ්ඩුව පියවර ගනු ලැබුවේ මීට දින කීපයකට ඉහතදීයි.
මෙන්න පහතින් එම වීඩියෝව
අද සිට සෞදියට කාන්තාවන් යැවීම තහනම් හැකි ඉක්මනින් සෞදියේ සිටින කාන්තාවන් ගෙන්න ගන්න අද සිට සෞදියට කාන්තාවන් යැවීම තහනම් හැකි ඉක්මනින් සෞදියේ සිටින කාන්තාවන් ගෙන්න ගන්න Reviewed by PRABASH on March 25, 2018 Rating: 5

No comments