මේ සිස්ටම් එක හරිම අවුල් ජෙහාන් සම්මානය අරන් කිව්ව පට්ට කතාව

මේ සිස්ටම් එක හරිම අවුල් ජෙහාන්
සම්මානය අරන් කිව්ව පට්ට කතාව
කූඹියෝ හි කතාව දිගහැරෙන්නේ පවුලේ කිසිවෙකුත් නොමැති, කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වෙන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය. ඔහුට හිරුණි සහ ප්‍රියන්ත මහඋල්පතගම බසයක් තුල දී අහම්බෙන් හමුවේ. ප්‍රියන්ත කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයාගෙන වන අතර ජෙහාන් විසින් ඔහුට රැකියාවක් ලබා දේ. නීතිවිරෝධී ලෙස ජෙහාන් විසින් පවත්වාගෙන යන "purchasing Lanka" හි රැකියාව කරගෙන යන විට ප්‍රියන්ත හා ජෙහාන් මිතුරන් බවට පත්වේ. නමුත් ටික කලකින්ම පාරිභෝගිකයෙක් විසින් කල පැමිණිල්ලක් මගින් ව්‍යාපාරය රජයේ නිළධාරීන්ට හසුවේ.
මෙන්න ඔහු කීව එම කතාව පහතින්
මේ සිස්ටම් එක හරිම අවුල් ජෙහාන් සම්මානය අරන් කිව්ව පට්ට කතාව මේ සිස්ටම් එක හරිම අවුල් ජෙහාන් සම්මානය අරන් කිව්ව පට්ට කතාව Reviewed by PRABASH on March 26, 2018 Rating: 5

No comments