විදේශ රටවල සේවය කරන අතරතුර මියගිය,ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලාංකිකයන්ට වන්දි අනිවර්යෙන් බලන්න

විදේශ රටවල සේවය කරන අතරතුර මියගිය,ආබාධිත
තත්ත්වයට පත් ශ්‍රී ලාංකිකයන්ට වන්දි අනිවර්යෙන් බලන්න
ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය (දෙසැම්බර් 3) යනු, 1992 වසරෙහි සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ලැබෙන ජාත්‍යන්තර සැමරුමකි. ලොව වටා විවිධ සඵලත්වයෙන් යුතුව මෙය සමරා ඇත. ආබාධිත තත්ත්වයන් පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීමද ආබාධිත තත්ත්වයන් සහිත පුද්ගලයන් සඳහා අභිමානය, අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් රුකුල් දීම වෙත අනුග්‍රහ දැක්වීමද මෙම දිනය සැමරීමේ අදහස් අතර වෙති.
මෙන්න එම වීඩියෝව තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.
විදේශ රටවල සේවය කරන අතරතුර මියගිය,ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලාංකිකයන්ට වන්දි අනිවර්යෙන් බලන්න විදේශ රටවල සේවය කරන අතරතුර මියගිය,ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලාංකිකයන්ට වන්දි අනිවර්යෙන් බලන්න Reviewed by PRABASH on March 26, 2018 Rating: 5

No comments