නීතිවිරෝධීව සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයන් 2000ක් බාර වීමෙන් පසු ඔවුන්ට සිදු වූ දේ මෙන්න

නීතිවිරෝධීව සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයන් 2000ක්
බාර වීමෙන් පසු ඔවුන්ට සිදු වූ දේ මෙන්න
නීතිවිරෝධී ආකාරයට සෞදි අරාබියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 2000 කට වැඩි පිරිසක් සෞදි අරාබියේ පොදු සමා කාලය තුල භාරවී ඇති බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් සදහන් කළේ භාරවූ පිරිසෙන් බහුතරය මේ වනවිට ශ්‍රී ලංකාවට පිටත් කර හැර ඇති බවයි.
මෙන්න එහි වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්
නීතිවිරෝධීව සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයන් 2000ක් බාර වීමෙන් පසු ඔවුන්ට සිදු වූ දේ මෙන්න නීතිවිරෝධීව සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයන් 2000ක් බාර වීමෙන් පසු ඔවුන්ට සිදු වූ දේ මෙන්න Reviewed by PRABASH on March 25, 2018 Rating: 5

No comments